Monday, November 10, 2014

NEW ලිපි පෙළක් ළඟදීම !


අලුත් ලිපි පෙළක් ළඟදීම !


         ඔන්න ඉතින් අපේ යාලුවන්ට හොඳ ලිපි පෙළක් ඉදිරියේදී ලබාගන්න පුළුවන්.
කාලෙකින් මේ පැත්තේ එන්ඩ බැරි වුනේ ටිකක් මේ දවස් වල වැඩ තිබුනා.හුඟක් දෙනාගේ බලාපොරොත්තුව පරිදි එයාලට එයාලගේ ඇඩ්ස් දාගන්න පුළුවන් වෙබ් අඩවි ටිකක් නිර්මාණය කරලා දුන්න.
හැමදාමත් අපිත් එක ඉන්න යාලුවන්ට ඉස්සරහට හොඳ ලිපි පෙළක් ලබා දෙන අරමුණින් මං දැනට මෙතනින් නවතින්නම්.

Saturday, November 8, 2014

වේගයෙන් ව්‍යාප්ත වන TSU (Socila Network)


වේගයෙන් ව්‍යාප්ත වන TSU (Socila Network)


දැන් ගොඩක් අය දන්නව නෙ TSU ගැන    , මේක මාර විදියට ෆේමස් වීගෙන වීගෙන එනව  , මේ නූල ඇරියෙ රෙජිස්ටර් වෙල ඉන්න අය එකිනෙකා අදුර ගන්න,. මොකද චැට් කරන්නවත් දන්න කියන එකෙක් නෑ  .ඉතින් තමන්ගෙ user name එක දාන්න අනිත් අයටත් බලා ගන්න.

 
මම නම් Hacker_V ම තමයි .   
 

(tsu ගැන නොදන්න අය පහල තියෙන එකකියවන්න.)
 
 
TSU  ගැන නොදන්න අයට දැන ගන්න මෙහෙම කියන්නම්,. මේක අලුතෙන් ආපු සමාජ ජාල වෙබ් අඩවියක්, හරියට අපි හැමෝම වගේ භාවිතා කරන Faceබුක් වගේ,. ඒත් ඒකට වඩා මේක හාත්පසින්ම වෙනස්,. හැමෝම දන්නවනෙ fබී එකේ අයිති කාරයො කෝටි පතියො උනේ fb නිසා කියල. උන් දියුනු උනෙ අපි වගෙ යූසර්ස් ල ඒකෙ පැය ගනන් කාලෙ කන නිසා,. ඉතින් ගොඩක් අය ඒකට විරුද්දව හඩ නගනව,. facebook ල තනියම දියුනු වෙන්න හදනව කියල,. මේ TSU කියන සයිට් එක එයාලගෙ ආදායමෙන් 10% ක් එයාල අරගෙන 90%ක් අපිට බෙදල දෙනව,. අපිට තියෙන්නෙ fb එකේ වගේ photo,video අප්ලෝඩ් කරනන්න,ස්ටේටස් දාන්න වගේ වැඩ කරන්න,.. fb වගේම තමයි.හැබැයි ඒ දාන ඒව අපේ නිර්මාන වෙන්න ඕන.උස්සපුව දාන්න ඔට්‍ටු නැතිලු,. මේ සයිට් එකේ නිකන් රෙජිස්ටර් වෙන්නත් බෑලු, කවුරු හරි ආරාදනා කලොත් විතරයි තමන්ට ඒකෙ රෙජිස්ටර් වෙන්න ඇහැකි,. තාම ඉන්වයිට් එකක් ආවෙ නැත්ත්නම් පහල තියෙන රෙජිස්ටර් එකෙන් sign up වෙන්න,. TSU එකේ ඉන්න අය තමන්ගෙ account ලින්ක් පහල දාන්න ,.. අපිට අදුරගන්න බැරියැ,...
 
 
මේකෙ නිකමට රෙජිස්ටර් වෙල බලන්න හදිසියෙවත් facebook එකටත් වඩා මේක ජනප්‍රිය උනොත් එහෙම සතු‍ටු වෙන්න බැරියෙ අපි ඒකෙ මුල් පදින්චි කාරයො කියල,. එහෙම උනොත් කීයක් හරි අපෙ සාක්කුවෙත් තියෙයි,.. දැන් bitcoin පේන්නෙ නැද්ද....

Monday, September 15, 2014

හොර වැඩකින් ක්ලික්සේන්ස් වල සල්ලි එකතු කරමුද?



ඔන්න ඉතින් බොහොම කාලෙකින් ඔයාලට ගොඩක් වටිනා ලිපියක් ලියන්න මට ඉඩකඩ ලැබුනා.මේ වැඩේ මටත් මේ ඊයේ පෙරේදා තමයි හොයාගන්න පුළුවන් වුනේ.ඇත්තටම කිව්වොත් මේක 100% ක් සාර්ථකයි.හැබැයි ඉතින් සල්ලි එකතු වෙන විදියනම් එකම තමයි.මේක හැක් කිරීමක්නම් නෙවෙයි.නමුත් ඇත්තටම හොර වැඩක්.
සමහර අයනම් BOT ගැන අහලත් ඇති..ඇත්තටම කිව්වොත් මේකත් BOT එකක් තමයි.

BOT එකක් කියන්නේ මොකක්ද කියල දැන් සමහර අය කල්පනා කරනවා ඇති.හරි හරි.එහෙනම් තේරෙන භාෂාවෙන් කියන්නම්කො මේකෙන් මොකක්ද කොරන්ඩ පුළුවන් කියල ..

*BOT එකකින් පුළුවන් අපේ රිෆරල් ලින්ක් එකට ක්ලික්ස් ගන්න ඕනෑතරම්..
*මෙහිදී අප පාවිච්චි කරනු ලබන්නේ ක්ලික්ස් ලබා ගැනීම වෙනුවෙන් නිර්මාණය කරන ලද BOT එකක් වුවත් වෙනස් වෙනස් ආකාරයේ BOT වර්ග තිබෙනවා.
*වෙබ් අඩවි වල ට්‍රැෆික් ලබා ගැනීමට,යූ ටියුබ් වීඩියෝ වීව්ස් ලබා ගැනීමට වගේ වැඩ වලටත් මේ BOT නමැති හොර ක්‍රමය යොදාගන්නවා..

හරි හරි දැන් කියෙව්වා ඇතිනේ..දැන් මම කියල දෙන්නම් ලේසියෙන්ම මේ BOT එක පාවිච්චි කරලා ක්ලික්සේන්ස් වල ක්ලික්ස් ගන්න හැටි..

1.මේ වැඩේට අපේ පරිඝනකයේ JAVA ස්ථාපිත කර තිබිය යුතුයි.මෙය https://www.blogger.com/blogger.g?blogID=5472836152813875409#editor/target=post;postID=4240152387166806801ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපිත කරගන්න.

2.දැන්  www.mediafire.comමේ BOT එක ඔයාලගේ පරිඝනකයට ඩවුන්ලෝඩ් කරගන්න.

3.දැන් ඒ ෆයිල් එක ඕපන් කරගන්න. (මෙය ඕපන් කිරීම සඳහ ඔබේ පරිඝනකයේ WINRAR මෘදුකාංගය ස්ථාපිත කර තිබිය යුතුයි.)

4.හරි.දැන් "Multiclicker_Onlinejobslk" කියන ෆයිල් එක ඔයාලගේ පරිඝනකයේ වෙනත් ෆෝල්ඩරයකට Extract කරගන්න . (රූපයේ ආකාරයට)

5.දැන් අර අපි Extract කරගත්තු ෆයිල් එකට යමු.ඊටපස්සේ ඒකේ තියෙන "Multiclicker2-win" කියන ඇප්ලිකේෂන් එකේ Right Click කර Send To ---> Desktop (create ShortCut)  යන්න ලබා දෙන්න. (රූපයේ ආකාරයට)





ඔන්න දැන් ඔයාලගේ පරිඝනකයේ Desktop එකේ "Multiclicker2-win" කියල ShortCut එකක් ඇති.

*හරි.දැන් අපි මූලික වැඩ සේරම කරගත්තා.දැන් මේ BOT එක පාවිච්චි කරලා අපි ක්ලික්ස් ගමු..මෙන්න මෙහෙමයි ඇ... :D 

1. මුලින්ම ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන "Multiclicker2-win" කියන එක ක්ලික් කර එය ඕපන් කරගන්න.
2.දැන් ඔයාලට Multiclicker2 එක ඕපන් වෙයි.මෙහි මෙනුවේ තිබෙන "Add"  යන්න ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට)

3.දැන් ඔයාලට අලුත් ගොනුවක් ඕපන් වෙයි.එහි "clixsense (NSL) " යන්න ක්ලික් කර "OK" යන්න ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට 1 හා 2 පිලිවෙලින් ක්ලික් කරන්න )


4.දැන් ඔයාලට "Warning ! Fill Login Details " කියල Message box එකක් දිස් වෙයි.එහි OK යන්න ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලට එන Box එකේ Username කියන තැනට ඔයාලගේ ක්ලික්සේන්ස් යුසර් නේම් එක සහ Password කියන තැනට ඔයාලගේ පාස්වර්ඩ් එක ලබා දී OK+Start යන්න ක්ලික් කරන්න.

(රූපයේ ආකාරයට පියවර 1,2 හා 3 පිලිවෙලින් කරන්න)

ඔන්න දැන් ඉතින් සේරම වැඩ ටිකත් හරි.දැන් ඉතින් අරක වැඩ කරන්න පටන් ගත්ත ඔන්න..දැන් ඔයාලට පේනවා ඇති status කියන එකේ යටින් Getting Advert Page 3/1 කිය කිය ලෝඩ් වෙන ආකාරය...ඔයාලට දැන් පින්තුර වගයක් එහෙම දිස් වෙයි අරව ටික ලෝඩ් වුනාට පස්සේ..එතන පූසාගේ රූපය ක්ලික් කරන්න..ඔන්න ඔය විදියට කරගෙන යන්න.. 

ඔහොම ඔහොම වෙලා අන්තිමේට status කියන එක යටින් ඔයාලට Done කියල එකක් දිස් වෙයි..ඒ කියන්නේ දැනට තියෙන ඇඩ්ස් සේරම ඔයා ක්ලික් කරලා කියන එකයි..ඔන්න දැන් ඔයාලගේ මූණ රතු වෙයි :P "අනේ ඒ කියන්නේ තව සල්ලි එකතු කරන්න බැරිද? මූ අපිට බොරු නේද කිව්වේ? " කියල එහෙම දැන් මට බනින්න ගනියි නේද හිහ්හ් :D

බය වෙන්න එපා අනේ..ඒකටත් පොඩි වැඩක් කරන්න තියෙනවා..ක්ලික්සේන්ස්ලා අපිට ගොඩක් වෙලාවට මිනිත්තුවෙන් මිනිත්තුවට වගේ අලුත් අලුත් ඇඩ්ස් බලන්න දෙනවා නේ..ඉතින් අපි මේ bot එක මිනිත්තුවෙන් මිනිත්තුවට වැඩ කරන විදියට හදමු..හරිම ලේසියි..

1.මුලින්ම Stop කියන බට්න් එක ක්ලික් කරන්න (රූපයේ ආකාරයට)


2.) ඊටපස්සේ Edit යන්න ක්ලික් කරන්න (රූපයේ ආකාරයට)


3.ඊටපස්සේ Automation යන්න ක්ලික් කරන්න.ඉන්පසු එහි Random යන්න ක්ලික් කරන්න.
එහි Minimal Idle Time [min] යන ස්ථානයට 0 ද ,
      Maximal Idle Time [min] යන ස්ථානයට 1 ද  ලබා දී OK+Start යන්න ක්ලික් කරන්න.


ඔන්න ඉතින් දැන් වැඩ සේරම හරි..ඔය විදියට කරොත් ගොඩම තමා..

අහ තව දෙයක් කියන්න තියෙනවා..ආයෙත් පාරක් එහෙම status කියන එක යටින් ඔයාලට Done කියල එකක් දිස්වුනොත් එහෙම ආයෙත් අර උඩින් තියෙන Start කියන බට්න් එක ක්ලික් කරන්න..

මේ ලිපිය අපේ යාලුවන්ට වැදගත් වුනානම්, අපෙන් යමක් ලබා ගත්තානම්, පහලින් කමෙන්ට් එකකුත් දාන්නකෝ...

අහ ඒ වගේම මොකාක් හරි අවුලක්නම් ඒකත් පහලින් කමෙන්ට් කරන්න හොඳේ..

ක්ලික්සියා මඟින් ලේසියෙන්ම මුදල් උපයමු...මෙම පියවර අනුගමනය කරන්න

ඔන්න ඉතින් අද කියල දෙන්නේ පට්ටම පට්ට අනිවා සල්ලි හොයන්න පුළුවන් සයිට් එකක්.මේක හරහා දැනට මම තවමත් සල්ලි ගන්නවා.එක හින්ද මම ලොකු විශ්වාසෙකින් කියනවා මේ වෙබ් අඩවියේ ඔයාලත් රෙජිස්ටර් වෙලා ඉක්මනටම මුදල් හොයන්න පටන් ගන්න.

මේ වෙබ් අඩවිය ඔයාලට පට්ට ට සල්ලි හොයන්න පුළුවන් වගේම මාර ඉක්මනට සල්ලි ගන්න පුළුවන් , මොකද මේකේ දී ඔයාලගේ එකවුන්ට් එකේ 1$ ඉක්මවපු ගමන්ම ඒ සල්ලි ටික ගන්න පුළුවන්.

1. පියවර 

මුලින්ම www.clicksia.com  සයිට් එකට එන්ටර් වෙන්ඩ....


2.පියවර.

දැන් ඔයාලට මේ වගේ වෙබ් පිටුවක් Open වෙයි.(රූපයේ ආකාරයට)

ඊටපස්සේ මේ උඩ තියෙන පින්තූරේ ආකාරයට Join කියන එක ක්ලික් කරන්න.

3.පියවර.

ඊටපස්සේ ඔයාලට අලුත් වෙබ් පිටුවක් එයි.(පහත රූපයේ ආකාරයට)


*එහි User Name කියන තැනට ඔයාල කැමති ලේසියෙන්ම මතක තබාගත හැකි යූසර් නේම් එකක් ලබාදෙන්න.(උදාහරණ වශයෙන් මගේ නම Chamika Viduranga නම් යූසර් නේම් එක ලෙස ChamikaV ලෙස ලබාදෙනවා)

*ඊට  පස්සේ Password කියන තැනට ඔයාලට කැමති හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න.ඒ පාස්වර්ඩ් එකම අර Verify Paasword කියන තැනටත් හරියට දෙන්න.


*එහි First Name කියන තැනට ඔයාලගේ පළමු නම දෙන්න.එහි Last Name කියන තැනට ඔයාලගේ දෙවෙනි(අග නම) ලබා දෙන්න

*එහි    කියන තැනට ඔයාලගේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න.

*එහි  Gender කියන තැනට ඔයාලගේ ස්ත්‍රී/පුරුෂ භාවය තෝරා ලබාදෙන්න.

*එහි  කියන තැනට ඔයාලගේ ඉපදුනු වර්ෂය දෙන්න.(හැබැයි ඔයාල මෙතන දෙන වර්ෂය ට ඔයාලට අවු. 18 ට ඉහල වෙන්න ඕනේ.ඔයාලට අවු. 18 ක් සම්පූර්ණ නැතිනම් අවු.18 ක් සම්පූර්ණ වෙන විදියට බොරු වර්ෂයක් දෙන්න)

*එහි  කියන තැනට Sri Lanka කියන එක තෝරලා දෙන්න.

*එහි    කියන තැනට Yes, I Accept  කියන එක තෝරා ලබාදෙන්න.

*ඊටපස්සේ Human Test : Choose the upside down picture කියන තැන ඔයාලට කරන්න තියෙන්නේ උඩ පැත්තට හැරිලා තියෙන පින්තූරය හරියට ක්ලික් කරන්නයි.එක නිසා හරියටම උඩු අතට හැරිලා තියෙන පින්තූරය තෝරලා ක්ලික් කරන්න.

*ඊටපස්සේ Join කියන තැන ක්ලික් කරන්න.

4.පියවර.

දැන් ඔයාලට පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස් වෙයි.


 ඊටපස්සේ ඔයාලගේ ඊමේල් එකට ගිහින් බලන්න එයාල එවපු ඊමේල් එක.එකේ තියෙනවා ලින්ක් එකක්.එක ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට)



ඊටපස්සේ ඔයාලට පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස් වෙයි.
එහි ඉහත රූපයේ පෙන්වන ආකාරයට Login Now කියන එක ක්ලික් කරන්න.

5.පියවර.

ඊටපස්සේ ඔයාලට එයි පහත ආකාරයේ වෙබ් පිටුවක්.


ඒකෙ User Name කියන තැන ඔයාල අර කලින් දීපු යුසර් නේම් එක දෙන්න.ඊටපස්සේ පාස්වර්ඩ් කියන තැනට අර කලින් දීපු පාස්වර්ඩ් එක හරියට දෙන්න.ඊටපස්සේ තියෙන පින්තූර වලින් උඩු යටිකුරු වෙලා තියෙන පින්තූරේ තෝරලා ක්ලික් කරන්න.ඊටපස්සේ Login කියන එක ක්ලික් කරලා ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙන්න.


ඔන්න දැන් අපි අපේ එකවුන්ට් එක හදාගත්තා.

දැන් ඉතින් අපි බලමු සල්ලි හොයන ආකාරය.


උපයන ආකාර

*මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තිබෙන දැන්වීම් මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තවත් Members ලා  Register කරවීම මඟින්.

 මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින් මුදල් උපයන්නේ කොහොමද?

 1)මුලින්ම ඔයාල View Ads කියන එක ක්ලික් කරන්න(රූපයේ ආකාරයට)


 2.)ඊටපස්සේ ඔයාලට දැන්වීම් තිබෙන වෙබ් පිටුවක් පෙන්වයි.ඒවාට නැරඹීම වෙනුවන් ගෙවන මුදල් ප්‍රමාණයන්දඑම දැන්වීම් වල දකුණු පැත්තෙන් පෙන්වයි.ඔයාල ඒ දැන්වීමක් ක්ලික් කරන්න.(හැබැයි මතක තියාගන්න,මෙව්වගෙන් එක ගානේ බලන්න ඕන.හදිස්සියට සේරම එකපාර බලන්න හිතාගෙන සේරම එක පාර ක්ලික් කරන්නනම් යන්න එපා.)
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDotMto3CXMKHSy9UBmJg4AENOimx5f-XzAVnxUfxz2Z2sWvy7yCxwzxzoRewvQBuwQl1dioXlLODLiUdquuS1GmVc6M9-oeEY3IRvu34fedcgQ0eln7S9x5P6KqD69OMZzrDTs-DhQ6E/s1600/clicksia7.png

.එතකොට ඔයාලට එම දැන්වීම අලුත් ටැබ් එකක් ඕපන් වෙයි.ඊටපස්සේ ටික වෙලාවක් බලන ඉන්න කොට ඔයාලට පෙනෙයි උඩින දකුණු පැත්තේ එහි කොළ පාට තීරුවක්‌ ලෝඩ් වෙනවා(රූපයේ ආකාරයට).


එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙලා ඉවර වුනාට පස්සේ ඔයාලට Click the upside down picture කියලා එකක් වැටෙයි එතන.එතන උඩු යටිකුරු වෙච්ච පින්තූරේ හරියට තෝරලා ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලව තත්පර දෙක තුනකින් අලුත් වෙබ් පිටුවකට ගෙනයයි.ඒත් ඒවෙබ් පිටුව අපිට වැඩක නැති හින්දා එක CLOSE කරන්න.ඒ විදියට දැන්වීම් නරඹල සල්ලි හොයන්න.ඊටපස්සේ  ඔයාලගේ එකවුන්ට් එකේ 1 $ ඉක්මවූ පසු ඔයාලගේ පේපැල් එකට හරි පේසා එකට හරි සල්ලි ගන්න පුළුවන්.දවසට මිනිත්තු 10 ක වගේ පොඩි කාලයක් විතරයි මේ වැඩේට ගත කරන්න ඕන.මේ වැඩෙන් මමත් සල්ලි ගන්න හින්දමයි මම මේ දේ ගැන ඔයාලටත් කියන්නේ.ඔයාලත් උපයල ම බලන්නකෝ මම පට්ට ද කියලා.


අපගේ Referal ලින්ක් එක හරහා තවත් Members ලා  Register කරවීම මඟින් සල්ලි එකතු වෙන්නේ කෙසේද? 


ඒකත් හරිම ලේසි වැඩක් වගේම අපිට නිකන් ඉඳලම සල්ලි එකතු කරගන්න පුළුවන් අපේ එකවුන්ට් එකට.මෙච්චරයි කරන්න තියෙන්නේ...

1.හරි, දැන් ඔයාලගේ  ක්ලික්සියා එකවුන්ට් එකට ලොග් වුනාම අර දකුණින් පෙන්වන Promote කියන එකක්ලික් කරන්න(රූපයේ පරිදි)


 2.ඒකෙ මුලින්ම පෙන්නන ලින්ක් එක ඔයාලගේ යාලුවන්ටත් යවලා එයාලවත් ඒ ලින්ක් එක හරහා ගෙන්වාගෙන රෙජිස්ටර් කරවාගෙන ඔයාල ත් ඔයාලගේ එකවුන්ට් එකට සල්ලි එකතු කරගන්න. (රූපයේ ආකාරයට)
  


 ඔයාලගේ එකවුන්ට් ඒකෙ සල්ලි ගැන බලන්න ඕනනම් අර Account කියන එක ක්ලික් කර බලන්න(රූපයේ ආකාරයට)


 ඔයාලගේ එකවුන්ට් එකේ ඩොලර් 1 ඉක්මවූ පසු සල්ලි ගන්න පුළුවන් පේසා එකවුන්ට් එකට හරි පෙ පාල එකට හරි...

 ඔය විදියට ඔය ලින්ක් එක අපේ ෆෙස්බුකියේ යාලුවන්ටත් යවලා එයාලවත් ඔයාගේ ලින්ක් එක හරහා රෙජිස්ටර් කරවන වාරයක් පාසා වගේම එයාලගේ හොයන ගානෙන් ඔයාට 40% ගානේ එකතු වෙනවා.කොහොමද පට්ට නෙද..
 කොහොමද වැඩේ නේද...පට්ට නේද..මම මේ ජොබ් එක ගැන ඔයාලට කියන්නේ උපරිම විශ්වාසයක් ඇතුවයි.මොකද මම තවම ත් සුපිරියටම සල්ලි හොයන ජොබ් එකක් තමයි මේක.

ඉතින් මම සිරාවටම වැඩේ ගැන කියල දුන්නා.මේ ලිපියේ මොකක් හරි නොතේරෙන තැනක තියෙනවනම් කාටහරි කරුණාකර පහතින් කමෙන්ට් කරන්න.වැඩේ පට්ටනම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. 

neobux මඟින් ලේසියෙන්ම මුදල් උපයමු...මෙම පියවර අනුගමනය කරන්න.

ඔන්න අද මම කියලා දෙන්නේ ඕනෑම වයසක කෙනෙකුට ලේසියෙන් හා පහසුවෙන්ම නියෝබක්ස් හරහා මුදල් උපයන්නයි.එහෙනම් මම මේ කියල දෙන විදියට ඉතාමත් පහසුවෙන් වැඩේට බහිමුකො.

1.හරි...මුලින්ම www.neobux.comඑම අඩවියට පිවිසෙන්න.

2.ඊටපස්සේ පහත රූපයේ ආකාරයට Register කියන එක ක්ලික් කරන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0WjnEz07xzlwtVs7Q1q26Kb3uxqFYcj7nef2MJL52DVyw_OGTxYasF8v9PgpxmvPKFEMAC8ti_44aKgPQDXv5_kkhw6n9-kNSRVwMDnfD4hyo2PHGLuY3sL8DwEkk4tpD2YDf7Si-E7fD/s1600/neobux+register+1.JPG

3.හරි: ඊටපස්සේ ඔයාලට Fill කරන්න පොඩි ෆෝම් එකක් එයි පහත රූපයේ විදියට.


ඒකෙ පිලිවෙලින් UserName කියන තැනට ඔයාලට කැමති යුසර් නෙම එකක් දෙන්න.උදාහරණයක් වශයෙන් මගේ නම Chamal Nishantha නම් මම යුසර්නේම් එක විදියට දෙන්නේ ChamalN ආකාරයටයි.

හරි:ඊටපස්සේ Password කියන තැනට ඔයාලට කැමති හොඳ ආරක්‍ෂිත පාස්වර්ඩ් එකක් දෙන්න.ඒ පාස්වර්ඩ් එකම හරියටම Password Confirmation කියන තැනටත් දෙන්න.

ඊටපස්සේ Email කියන තැනට ඔයාලගේ ඊමේල් ලිපිනය ලබාදෙන්න.

ඊටපස්සේ Payza/Paypal Email කියන තැනට ඔයාලගේ පේපැල් එකවුන්ට් එකේ හරි පේසා එකවුන්ට් එකේ හරි ඊමේල් එක දෙන්න.(දැනට ඔයාලට පේපැල් එකවුන්ට් එකක් නැති අයwww.paypal.comගිහින් ඔයාලගේ පේපැල් ගිණුමක් හදන්න නොමිලේම.නැතිනම් www.payza.comගිහින් නොමිලේම පේසා එකවුන්ට් එකක් හදන්න.ඔය දෙකෙන් මොකක් හැදුවත් නොමිලේම හදන්න පුළුවන්.).

හරි: ඊටපස්සේ Birth Year කියන තැනට ඔයාලගේ ඉපදුනු වර්ෂය දෙන්න.(හැබැයි ඔයාල මෙතන දෙන වර්ෂය ට ඔයාලට අවු. 18 ට ඉහල වෙන්න ඕනේ.ඔයාලට අවු. 18 ක් සම්පූර්ණ නැතිනම් අවු.18 ක් සම්පූර්ණ වෙන විදියට බොරු වර්ෂයක් දෙන්න)

හෙරි: ඊටපස්සේ Verification කියන තැනට හරියටම අර එතන රූපයේ පෙන්වන අකුරු ටික ටයිප් කරන්න.

ඊටපස්සේ  මතක ඇතුව I declare to have read, understood,
and accepted the Terms of Service
 කියන තැන කොටුවට හරි ලකුණක් දාන්න. (රූපයේ ආකාරයට)

ඊටපස්සේ ඔය යටින් තියෙන Continue කියන එක ක්ලික් කරන්න.

3.හරි, දැන් ඔයාලට මෙන්න මේ වගේ එකක් එයි.


දැන් ඔය වෙබ් පිටුව ඔහොම්මම තියලා වෙනත් ටැබ් එකකින් ඔයාලගේ ඊමේල් එකට ලොග් වෙලා ඔයාලගේ ඊමේල් එකේ Inbox එකේ බලන්න.(Inbox එකේ ඊමේල් එක නැතිනම් ඔයාලගේ ඊමේල් එකේ spam ෆෝල්ඩරයේ බලන්න).මෙයාලා ඔයාගේ ඊමේල් එකට පහත රූපයේ ආකාරයේ ඊමේල් එකක් එවල ඇති.

හරි, දැන් ඔය ඊමේල් එකේ තියෙන අර කෝඩ් එක කොපි කරගන්න.(පහත රූපයේ ආකාරයට)

 4.දැන් ආයෙත් අර අපි ඕපන් කරලා තිබ්බ අර වෙබ් පිටුවට ගිහින් (රූපයේ ආකාරයට) ඒකෙ Validation Code For කියන තැනට අර කොපි කර ගත්තු code එක Paste කර ගන්න.ඊටපස්සේ Verification Code කියන තැන එතන තියෙන පින්තූරයේ පෙන්වන අකුරු හරියටම ටයිප් කරන්න.හරි: ඊටපස්සේ අර යටින් තියෙන Finish Registeration කියන එක ක්ලික් කරන්න. 
  





5.හරි දැන් ඉතින් ඔයාලගේ එකවුන්ට් එක හදලා ඉවරයි.ඊටපස්සේ ඔයාලට වෙනත් වෙබ් පිටුවක් එයි.(පහත රූපයේ විදියේ වෙබ් පිටුවක් ඔබට ආවේ නැත්නම් අර Login කියන තැන ක්ලික් කරන්න) හරි,දැන් User Name කියන තැනට ඔයා අර කලින් දුන්නු යූසර් නේම් එක දෙන්න.ඊටපස්සේ Password කියන තැනට ඔයා අර කලින් දුන්නු  පාස්වර්ඩ් එක දෙන්න.(මෙතන Secondary Password කියන තැනට මොකුත් දෙන්න ඕන නෑ).
ඊට පස්සේ Verification Code කියන තැනට එතන තියෙන රූපයේ අකුරු ටික හරියටම ලබා දෙන්න.ඊටපස්සේඅර යටින් තියෙන Submit හෝ Send කියන එක ක්ලික් කරන්න.

~~***දැන් ඉතින් ඔයාලගේ නියෝබක්ස් එකවුන්ට් එක හදලා අවසානයි.දැන් ඔයාලගේ අකවුන්ට් එකට ලොග් වෙලා තමයි ඉන්නේ.දැන් ඉතින් සල්ලි හොයන්න පටන් ගමු.***~~ 


*දැන්අපි බලමු කොහොමද මේකෙන් මුදල් උපයන්නේ කියලා.


උපයන ආකාර

*මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තිබෙන දැන්වීම් මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තවත් Members ලා  Register කරවීම මඟින්.


 මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින් මුදල් උපයන්නේ කොහොමද?

1.ඔයාලට දැන්වීම් නරඹන්න අර උඩින් තියෙන View Advertiestments කියන එක ක්ලික් කරන්න.(රූපයේ ආකාරයට)

2.හරි දන ඒ එන වෙබ් පිටුවේ ඔයාලට දැන්වීම වගයක් දිස් වෙයි.ඒ දැන්වීමක් පහත ආකාරයට දිස්වෙනු ඇත.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhszjoG8oMvNIBI3CppqjW2lBReDVQMjYvfuxk9ZgtuQYYc8WxX4u_Ir0MndwoCKOH3rd6u8gkO891OR4STFVkNBHhB_Q6QBOkWisNWM0eLq182DLe1M1QPrRmHYUDWZbn_-dxl3OEDaQ4J/s1600/click-advert-box.jpg


මෙතන අර කහ පාට තරුවක් එක්ක තියෙඅන එක තමයි දැන්වීම.ඔය වගේ  දැන්වීම් ගොඩක් ඔයාලට හම්බෙනවා.මොකද ඔයාල අලුත් සාමාජිකයෙක් හින්දා.හැබැයි මතක තියාගන්න,මෙව්වගෙන් එක ගානේ බලන්න ඕන.හදිස්සියට සේරම එකපාර බලන්න හිතාගෙන සේරම එක පාර ක්ලික් කරන්නනම් යන්න එපා.
අහ දන ඔය දැන්වීමක ක්ලික් කරන්න.එතකොට ඔයාලට කියයි Click The Red Dot කියලා.එතකොට ඒ රතු තිත ක්ලික් කරන්න.
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7zb3bpRs78oPbe-qTmfnKr_AC22SfvdoQ3Y07prC4u-FpDMyTCfHcumWnimmrill43et26WFPwFdEdkRKlKj6q6jKwgQUS754TRm_hwr_RG9MCJvMraxu_Hj59fNdIoRJ3H87YBWsRv47/s1600/click-red-button.jpg
ඊටපස්සේ ඔයාලට ඒ දැන්වීම අලුත් ටැබ එකක ඕපන් වෙයි.ඊටපස්සේ තත්පර 3,4 ක් පොඩ්ඩක් බලන් ඉන්න කොට ඒකෙ යටින් කහ පාට තීරුවක Load වෙයි.(පහත රූපයේ ආකාරයට)

හරි: ඊටපස්සේ තත්පර 2,3 කින් ඔය දැන්වීම සම්පූර්ණ උනාට පස්සේ පහත රූපයේ ආකාරයට ඒක සම්පූර්ණ වුනු බවට ඔයාලට දිස්වෙයි.දන එතන තියෙන Close කියන එක ක්ලික් කරලා ඒක ඉවර කරන්න.දන ඔයාලට පේනවා ඇති අර උඩින ඔයාලගේ එකවුන්ට් එකේ එකතු වෙච්චි සල්ලි ගාන.ඔය වගේ තවත් දැන්වීම් ක්ලික් කරමින් සලලි එකතු කරන්න.ඊටපස්සේ  ඔයාලගේ එකවුන්ට් එකේ 1 $ ඉක්මවූ පසු ඔයාලගේ පේපැල් එකට හරි පේසා එකට හරි සල්ලි ගන්න පුළුවන්.දවසට මිනිත්තු 10 ක වගේ පොඩි කාලයක් විතරයි මේ වැඩේට ගත කරන්න ඕන.මේ වැඩෙන් මමත් සල්ලි ගන්න හින්දමයි මම මේ දේ ගැන ඔයාලටත් කියන්නේ.ඔයාලත් උපයල ම බලන්නකෝ මම බොරුද කියන්නේ කියලා.

දැන් අපි බලමු කොහොමද අපගේ Referal ලින්ක් එක හරහා තිබෙන දැන්වීම් මඟින් සල්ලි හොයන්නේ කියලා.

 මේ වැඩේ සඳහා ඔයාලට බ්ලොග් එකක් අවශ්‍ය වෙනවා.බ්ලොග් එකක් හදා ගන්න හැටි අපි කලින් පාඩමකදී කියලා දුන්නා.

1.හරි, දැන් ඔයාලගේ  නියෝබක්ස් එකවුන්ට් එකට ලොග් වුනාම අර උඩින් පෙන්වන ඔයාලගේ යුසර් නෙම එක ක්ලික් කරන්න(රූපයේ පරිදි)

2.ඊටපස්සේ ඔයාලට වෙබ් පිටුවක් පැමිණෙයි.එහි වම් පැත්තේ තියෙන Banners කියන එක ක්ලික් කරන්න.(රූපයේ ආකාරයට)

3.දැන් ඔයාලට එන වෙබ් පිටුවේ  HTML කියන එක ඉදිරියෙන් ඔයාලගේ රිෆරල් ලින්ක් එක ඇතුලත් දැන්වීමේ කෝඩ් එක දිස් වෙයි.එම Banner කියන එක ඉදිරියෙන් ඇති කෝඩ් එක Copy කරගන්න.(රූපයේ ආකාරයට)


  4.දැන් ඔයාලගේ බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙන්න.(www.blogger.com)
ඊටපස්සේ  එහි Layout එකට යන්න.
එහි  ඔබට මෙම දැන්වීම දිස්විය යුතු ස්ථානයේ add a gedget කියන එක ක්ලික් කරන්න.ඊටපස්සේ එහි එන වෙබ් පිටුවෙහි HTML/JavaScript යන්න ක්ලික් කර අර අපි කොපි කරගත් කෝඩ් එක එහි paste කර එය save කරන්න.(රූපයේ පරිදි)


හරි  දන අපි අපේ රිෆරල් ලින්ක් එක ඇතුලත් දැන්වීම අපේ බ්ලොග් එකේ දාගන අවසන්.දන ඉතින් ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ..අහ මට කියන්න බැරි වුනානේ මේකෙන් මොකක්ද වෙන්නේ කියලා...මේකයි මේ දැන්වීම මඟින් සිදු වෙන්නේ..ඔයාලගේ බ්ලොග් එකට එන යන අය මේ දැන්වීම ක්ලික් කරන විට ඔයාගේ නියෝබක්ස් එකවුන්ට් එකේ මුදල් එකතු වෙනවා.ඒ විතරක් නෙවෙයි ඔයාගේ ඔය රිෆරල් ලින්ක් එක ඇතුලත් ඔය දැන්වීම හරහා ගිහින් කවුරුහරි නියෝබක්ස් වල රෙජිස්ටර් වුනොත් ඔයාට සල්ලි එකතු වෙනවා.කොහොමද වැඩේ නේද...පට්ට නේද..මම මේ ජොබ් එක ගැන ඔයාලට කියන්නේ උපරිම විශ්වාසයක් ඇතුවයි.මොකද මම තවම ත් සුපිරියටම සල්ලි හොයන ජොබ් එකක් තමයි මේක.

ඉතින්  මගේ ළඟ කිසිම ගුරුමුෂ්ටියක් නැතුව සිරාවටම වැඩේ ගැන කියල දුන්නා.මේ ලිපියේ මොකක් හරි නොතේරෙන තැනක තියෙනවනම් කාටහරි කරුණාකර පහතින් කමෙන්ට් කරන්න.වැඩේ පට්ටනම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න.